Cricket

මම ආයි ලංකාවට එන එකක් නෑ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩසන් තරඟාවලියට කලින් කියපු දේ මෙන්න

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ වැඩිම වේග පන්දු යවන කඩුලු යවන්නා මෙන්ම වැඩිම කඩුලු ලාභීයාද ක්‍රීඩා කරනු ලැබුවා ඒ කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයා රංගන හේරත් වන අතර මෙම තරගාවලියේ පළමු තරගය පමණක් ඔහු ක්‍රීඩා කිරීමට තීරණය කර තිබුණා කෙසේවෙතත් රංගනට පසුව අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙස සිටියේ එංගලන්ත වේග […]

Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවා ලංකාවේ ප්‍රබල පක්ෂයකින් පාර්ලිමේන්තුවට යාමට සූදානම් වෙයි

පසුගිය දින කිහිපය කියන්නේ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරනු ලැබු කාල සිමාවකි එයට හේතුව වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති ධූරය හොබවමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කොට නව අගමැති වරයෙකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමයි පසුව ජනාධිපති වරයා විසින් හදිසියේම පර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා ඒ මහජන මතය […]

Cricket

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ රංගන හේරත් ලැබූ අත්දැකීම් ගැන කරන කතාව

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලිවීමට සමත් වූ සුපිරිම පන්දු යවන්නෙක් තමයි රංගන හේරත් කියන්නේ ඔහු වසර 19 පුරා කණ්ඩායම වෙනුවෙන් ඉටුකල මහගු සේවය පසුගියදා නිමාවට පත්වූයේ එංගලන්තය සමග පැවති තරගයෙන් අනතුරුවයි වමත් දග පන්දු යවන්නෙකු ලෙසින් පිතිකරුවන්ට තර්ජනයක් වු ඔහු කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවේ කඩුලු බිද හෙළීමට සමත් වූ සුපිරිම පන්දු යවන්නෙක් මෙලෙස ඔහු […]

Cricket

පරණ කෙනා අයින් කරලා යන්න හදන අලුත් ගමන ගැන ඉන්දීය නායකයා විරාට් කෝලි කියන කතාව මෙන්න

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයා ලෙස කටයුතු කරන විරාට් කෝලී කියන්නේ සුපිරිම දක්ෂතාවන් වලින් සමන්විත පිතිකරුවෙක් ඔහු ක්‍රිකට් පිටියේ නව වාර්තාවන් රැසකට හිමිකම් කියන්නට සමත් වෙලා තිබෙනවා ඒ සුපිරි ක්‍රීඩකයන් රැසක් වාර්තා කරපු ලකුණු මට්ටම් අහිබවා යමින් කොහොමහරි ඉන්දීය කණ්ඩායමේ ඉන්න තවත් සුපිරිම ක්‍රීඩකයෙකු හා හිටපු නායකයෙකු ගැන විරාට් කෝලී කියා සිටියේ මෙවැනි කතාවක් ඒ […]

Cricket

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පුහුණුකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවෙනි දවස අවසානයේ මාධ්‍යට කරපු කතාව

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන දිනය වන අද දිනයේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවතියා මෙම තරගයේදී මුල් පිතිකරුවන් හතර දෙනෙකු ලකුණු පනහක් රැස්කර ගැනීමටත් පෙර දැවී ගියා මෙලෙස පිතිකරුවන් දැවි යාම ගැන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සිය අදහස් මාධ්‍ය වෙත පලකර සිටියේ මෙලෙසයි ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් […]

Cricket

හිතුව තරම් දඟ කැවීමක් තණතිල්ලෙන් ලැබුනේ නැහැ ශ්‍රී ලංකා ක්‍රීඩක දිල්රුවන් පෙරේරා මාධ්‍යට අදහස් දක්වයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් හැමෝම වගේ ආසාවෙ බලාගෙන සිටින තරගාවලියක් තමයි ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය මෙම තරගාවලියේ සුපිරි දස්කම් අතරට පැමිණි පන්දු යවන්නෙක් තමයි දිල්රුවන් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා දිල්රුවන් පෙරේරා තරගයේ පළමු දිනය අවසන් වීමට […]

Cricket

කලකට පස්සේ ඇවිත් ලංකාවට තර්ජනයක් වූ ඩෙන්ලි අපේ මාලි ගැන කියපු කතාව

පසුගිය කාලය පුරා පැවති තරගාවලි කිහිපයකම සුපුරුදු දක්ෂතාවන් පෙන්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරිරි පන්දු යවන්නා ලසිත් මාලිංගට හැකියාව ලැබුණා ඔහුට කාලයක් තරගාවලියන් වලට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවනම් රහසක් නොවෙයි ඒ දේ ලෝකයේ ක්‍රීඩා ලෝලීන් හැමෝම වගේ දන්නා කරුණක් ඉතින් අපි ඔයාලට කියන්න යන්නේ ලසිත් මාලිංග ගැන තවත් සුපිරි ක්‍රීඩකයෙකු කරපු කතාවක් ගැනයි ඒ පිළිබඳ […]

Cricket

කැනඩා කණ්ඩායම ලකුණු 36 ට ක්‍රීඩාගාරයට යවමින් අපේ සිංහයක් ජයගත් සුපිරි තරගය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්ථා රැසකට හිමකම් කියන අතර ඒවායින් සුවිශේෂීම වන්නේ එක්දින තරඟවලදී කණ්ඩායමක් ලබාගත් අවම ලකුණු සංඛ්‍යා තුනේම ප්‍රතිවාදීන් බවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වීමයි අපේ කණ්ඩායම කොතරම් දක්ෂ පන්දුයවන්නන්ගෙන් සමන්විත වෙලා තිබුනද කියන එක එයින්ම පැහැදිලි වෙනවා අපි අද ඔබට ගෙනෙන්නේ 2003 ලෝක කුසලාන තරඟාවලියේදී කැනඩා කණ්ඩායම ලකුණු 36ට සියලුදෙනා දවාගත් […]

Cricket

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව තැබූ වාර්ථාව වසර නවයකට පසු බිඳ වැටේ

ඉන්දියාවයි කොදෙව් කණ්ඩායමයි අතරේ තිබුන පළවෙනි එක්දින තරඟයේදීම වාර්තා පොත අලුත් කරන්න ඉන්දියා කණ්ඩායම සමත් වුනා මේ තරඟයේ ශතක දෙකක් ගන්න විරාත් කෝලිත් රෝහිත් ශර්මාත් සමත් වුනා මේ තරඟයේ විරාත් කෝලිත් රෝහිත් ශර්මත් ද්විත්ව ශතක සම්බන්දතාවයක් පවත්වන්න සමත් වෙනවා ඒක සටහන වෙන්නේ මේ දෙන්න අතරේ වාර්තා වුන පස්වෙනි ද්විත්ව ශතකය විදියට ඒක ලෝක වාර්තාවක්,එක්දින තරඟවල […]

Cricket

ඉන්දීය නායක විරාට් කෝලිට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකුගෙන් අමුතු අභියෝගයක්

විරාට් කොලී කියන්නේ ඉන්දියාව බිහිකළ සුපිරි ක්‍රීඩකයෙක් බව අපි හැමෝම දන්නවානේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයා ලෙස කටයුතු කරන්නෙත් ඉතින් විරාට් කෝලිම තමයි කොහොමහරි අපි කියන්න යන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු කෝලිට කරපු අමුතු අභියෝගයක් ගැනයි ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව පහළින් නරඹන්න මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න