Hits

හැමෝම වගේ නම ඇසුණු සැනින් හදුනන රීරී යකා ගැන ගොඩාක් දෙනෙකු නොදන්නා විශ්ම්ත කතාව

සමාජය තුළ සිටින මිනිසුන්ගේ විවිධ වර්ගයේ විශ්වාසයන් හා ඇදහිලි තිබෙන බව හැමෝම දන්නා කරුණක් විශාල මිනිසුන් ප්‍රමාණයක් අදවන විට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යාග හෝග කිරීමට පෙළඹී තිබෙනවා ඒ ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සැප සම්පත් ආදිය ඔවුන්ට එමගින් ලබා ගත හැකිවේවී යන විශ්වාසය මතයි

නමුත් අපි කියන්න යන්නේ වෙනස්ම කතාවක් ගැනයි ඒ තමයි අතීතයේ සිට මිනිසුන් යක්ෂයන්ගේ හා පෙරේතයන්ගෙන් සිදුවෙන බලපෑම් ගැන තදින්ම විශ්වාස කරනු ලැබූවා එයට ඕනෑ තරම් උදාහරණයන් අපට දැක ගැනීමට ලැබෙනවා

ඉතින් අපි ඔයාලට කියන්න යන්නේ හැමෝම නම කියපු සැනින් හදුනන රීරී යකා ගැන ගොඩාක් දෙනෙකු නොදන්නා විශ්මිත කතාවක් ගැනයි අසුරලෝකේ කුම නම් යක්ෂයණියගේ ( දෙවි කෙනෙක් කියලත් කියනවා) දකුණු කුස පලාගෙන රීරි යක්ශයා උපදින බවයි සදහන් වන්නේ

අසුරලෝකේ කුම නම් යක්ෂයණියගේ වම් කුස පලාගෙන රීරි යක්ශණිය උපදිනවා.. කාලයක් ගියම මේ දෙන්නා විවාහ වෙනවා රිරී යකාට උවමනා වෙනවා එක දවසට මිනිස්සු දහසක් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *