Hits

වසර ගණනාවක් පැවති යුද්ධයෙන් බැට කෑ කිසිම හව්හරණක් නැති කෙවිලියාමඩුවට යළි පණ දුන් බුද්ධ පුත්‍රයා

ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා පැවති යුද්ධය රටේ විශාල සම්පත් ප්‍රමාණයක් සහ විශාල මිනිස් ජීවිත රැසක් අහිමි කරනු ලැබුවා මෙලෙස පැවති කුරිරු යුද්ධය නිසා සිංහල පමණක් නොවෙයි සියලු ජන වර්ගයාට දේපල් හා ජීවිත අහිමි වී ගියා

ඉතින් මෙලෙස යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි ප්‍රදේශයක් තමයි මඩකලපුව කියන්නේ ඇතැම් ප්‍රදේශ ගැන දේශපාලන නායකයන් සොයා බැලුවත් කිසිම බලධාරීයෙකුගේ අවධානයක් මෙම ප්‍රදේශය කෙරෙහි ලැබී ඔමැති බවයි පැවසෙන්නේ

ඉතින් හැමදාම වගේ එම ප්‍රදේශයේ මිනිසුන්ගේ ජනජීවිතය සුරක්ෂිත කිරීමට බුද්ධ පුත්‍රයෙකු ඉදිරිපත් වී තිබෙනවා උන් වහන්සේ එම ප්‍රදේශයේ පදිංචි වී සිටින හිසට සෙවනක් නොමැතිව දුක් විදින සිංහල මිනිසුන් හදුනාගෙන ඔවුන් හට හිසට සෙවනක් ලබා දීමට කටයුතු කර තිබෙනවා

මඩකලපුවේ කිසිම හව්හරණක් නැති සිංහල මිනිසුන්ට නිවාස 180ට වඩා හදා දෙමින් උන්වහන්සේ කරන උතුම් ක්‍රියාව අප අනිවාර්යෙන්ම අගය කළ යුතුයි ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *