WooW

රසික හදවත් රැසක් හොරාගත් සොදුරු ගායකයා චාමර වීරසිංහගෙන් සංවේදී සටහනක්

නායකකමට එහාගිය නිහතමානී සහෝදරකම සේනක අයියතුල මම හැමදාම දැක්ක නිසයි සමහර අවස්ථාවල හිත් රිදීම් ඇතිඋනත් කණ්ඩායම සමග ඉදිරියට ආවේ.ඒත් එකදිගට සිද්දවෙන යම් යම් සිදුවීම් නිසයි මම මේ තීරණය ගන්න සූදානම් උනේ

ඇතැම් ප්‍රසංග සඳහා මම දැනුවත් නොකරම මගේ ජායාරූපය යොදා ප්‍රසංග පවත්වනවා ලංකාවේ බොහෝ පිරිසක් ආදරය කරන ගායකයෙක් වන චාමර වීරසිංහ විසින් තම සංගීත කණ්ඩායමෙන් ඉවත්ව යාමට තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ

චාමර වීරසිංහ විසින් ඔහු ගන්නා තීරණය .එක කියලා මෙවැනි කතාවක් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *