WooW

මේ පර්පල් රේන්ජ් අවසානයද? හදිසියේම කණ්ඩායමෙන් ඉවත්වීම ගැන චාමර වීරසිංහ සියලු රහස් හෙළිකරයි

චාමර වීරසිංහ කියන්නේ තරුණ හදවත් දිනා ගැනීමට සමත්ව සිටින නිහතමානී හා ජනප්‍රිය ගායකයෙක් ඔහු සතුව ඇති නිහතමානීත්වයට ලංකාවේ විශාල රසිකයන් පිරිසක් ආදරය කරන බවනම් රහසක් නොවෙයි

ඉතින් අපි කියන්න යන්නේ රසිකයන් හදවතේ ගායකයා ලෙස හදුන්වනු ලබන චාමර වීරසිංහ ගැන ගොඩාක් දෙනෙකු නොදන්නා කතාවක් ගැනයි හැමෝම වගේ දන්නා කරුණක් තමයි ප්ර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමග තමයි අපේ චාමර කටයුතු කරන්නේ

ඉතින් කොහොමහරි ප්ර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම හැර යාමට චාමර වීරසිංහ තීරණයක් ගෙන තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙනවා මෙලෙස චාමර වීරසිංහ එම කණ්ඩායමෙන් ඉවත්ව යාමනම් එම සංගීත කණ්ඩායමට ලොකු පාඩුවක් වන බවනම් නිසැකයි

කෙසේවෙතත් මෙලෙස ඉවත්ව යාම ගැන සුපිරි ගායක චාමර වීරසිංහ කියා සිටියේ මෙවැනි කතාවක් තමයි ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *