Hits

බස්වල සින්දු කියලා ජීවිතය දිනු වසන්තගේ ඔබ කවදාවත් නොසිතන දිරිය කතාව

තමන්ගේ උත්සහය හා අසීමිත කැපවීම මත ලෝකය දිනපු පුද්ගලයන් ගැන අපට අහන්නට ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින් ලංකාව වගේ පුංචි රටක ඉපදිලා ජාත්‍යන්තරය හමුවේ ලංකාවට විශාල කීර්ති නාමයක් ලබා දුන්නු පුද්ගලයන් ගැන අපි මීට පෙරදී වර්තා කර තිබෙනවා

ගොඩාක් දුරට මිනිස්සු බලන්නේ ඉක්මනින්ම දියුණු වෙන්නයි ඉතින් ඔවුන් ඒ සදහා නීති විරෝධි ආකාරයේ රැකියාවල් තෝරා ගන්නවා ඉතින් ඔවුන් එලෙස තෝරා ගනු ලබන රැකියාවල් අවසානයේ කෙලවර වන්නේ කිසිවෙකුත් නොසිතන ආකාරයේ කරදර රාශියක් උරුම කරමිනුයි

කිසිවෙකුත් නොකරන ආකාරයේ රැකියාවක් කරමින් ගොඩ ගියපු දිරිය තරුණයෙකුගේ කතාවක් අපට දැන ගන්නට ලැබුණා ඔහුගේ උත්සහය කෙතරම්ද කියනවානම් අවසානයේ ඔහු ජීවිතය ජයගන්නේ නිති විරෝධී රැකියාවල් මගින් මුදල් ඉපයීමට සිතන සියලු දෙනාටම ආදර්ශයක් සපයමිනුයි

ඔයාලම බලන්නකෝ මේ තරුණයා තමන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා රැගෙන යාමට තෝරාගෙන තිබෙන මාර්ගය කොහොමද කියලා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *