Cricket

පරණ කෙනා අයින් කරලා යන්න හදන අලුත් ගමන ගැන ඉන්දීය නායකයා විරාට් කෝලි කියන කතාව මෙන්න

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයා ලෙස කටයුතු කරන විරාට් කෝලී කියන්නේ සුපිරිම දක්ෂතාවන් වලින් සමන්විත පිතිකරුවෙක් ඔහු ක්‍රිකට් පිටියේ නව වාර්තාවන් රැසකට හිමිකම් කියන්නට සමත් වෙලා තිබෙනවා ඒ සුපිරි ක්‍රීඩකයන් රැසක් වාර්තා කරපු ලකුණු මට්ටම් අහිබවා යමින්

කොහොමහරි ඉන්දීය කණ්ඩායමේ ඉන්න තවත් සුපිරිම ක්‍රීඩකයෙකු හා හිටපු නායකයෙකු ගැන විරාට් කෝලී කියා සිටියේ මෙවැනි කතාවක් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *