WooW

නොසිතූ ලෙස නිවසකට කඩා පැන්න සද්දන්ත අලියෙක් කරපු ඇග කිලිපොළා යන වැඩේ

සමහර අවස්ථාවන් වලදී අපට ජීවිතයේ නොසිතූ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවෙනවා මෙයත් ඒ වගේ කිසිවෙකුත් නොසිතන ආකාරයට එක වැරම සිදුවුන සිදුවීමක් කිව්ව්වොත් නිවැරදියි ගොඩාක් දුරට වන සතුන් හට කැලෑව තුළදී ආහාර හා ජලය හොයා ගැනීමටනම් අමාරුයි

ඉතින් ඔවුන් බලන්නේ ගම් වැදී හෝ ඔවුන්ට අවශ්‍ය කරන ආහාර හා ජලය සොයා ගැනීමටයි මෙතනදීත් වෙන්නේ එවැනි සිදුවීමක් විය හැකියි නමුත් විශාල සද්දන්තයෙක් එක වැරම තමන්ගේ නිවසට පැමිණ කලබල කරනවිට නිවැසියන් බිය වීමනම් සාධාරණයි

කොහොමහරි අපි ඔයාලම බලන්න අරගෙන ආවේ නිවසකට පැමිණි සද්දන්තයෙක් කරන කලබලයක් අසල සිටි අයෙකුගේ ජංගම දුරකතනයෙන් පටිගත කරන ලද වීඩීයෝවක් කෙසේවෙතත් අවසානයේ මේ සද්දන්තයාගෙනම් පොඩි පොඩි තුවාල වගයක් අපට දක්නට ලැබෙනවා

අවසානයේ එතනට පැමිණි වනජීවී නිලධාරින් පැමිණ මේ සද්දන්තයාට ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *