WooW

තවත් කතාකරන්න දෙයක් නෑ බහුතරය සම්පූර්ණ වී අවසන් මෙන්න මීට සුලු මොහොතකට පෙර ගත්තු තීරණය මෙන්න

මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකාව ඉතාමත් උනුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා එයට හේතුව තමයි ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාව එම ධූරයෙන් හදීසියේම ඉවත් කිරීම

මෙලෙස එතුමාව ඉවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අගමැති ධූරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත්කර සිටියා කෙසේවෙතත් මෙලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ ගැටලු රාශියක් පැන නැගී තිබෙනවා

ඒ විවිධ පාර්ශවයන් විසින් ජනාධිපති තුමන්ගේ පත් කිරීම නීති විරෝධි පත් කිරීමක් ලෙස පිලිගැනීම නිසාවෙන්
ඉතින් කොහොමහරි අපි ඔබට කියන්න යන්නේ මීට පෙරදී සිදුවුණු අමුතුම සිදුවීමක් ගැනයි ඉතින් මේවන විට ලංකාවේ හැමෝම වගේ බලාගෙන ඉන්නේ ඉදිරියට කුමක් සිදුවේවිද යන්නයි

කොහොමහරි අපි ඔයාලට කියන්න යන්නේ මීට පෙර ටික වෙලාවකට කලින් සිදුවුණු අමුතුම සිදුවීමක් ගැනයි ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *