Hits

සුපිරි හෝටලයක ගත්තු චන්දිමාල්ගේ උපන්දින සාදයට බැනපු හැමෝටම ඔහුගෙන් පිළිතුරක්

චන්දිමාල් ජයසිංහ කියන්නේ මේ වනවිට සමාජජාලා මාධ්‍ය තුළ කතාබහ වෙන බැනුම් අහන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා ඒකට හේතුව තමයි අධික වියදමක් දරමින් කොළඹ පිහිටි සුපිරි හෝටලක නළු – නිළියන් පිරිවරාගෙන සුපිරි උපන්දින සාදයක් පැවැත්වීම නිසා.

ඒ සිදුවීමත් සමග චන්දිමාල් අප්‍රමාණව සමාජමාධ්‍ය තුළින් දෝෂාරෝපණයට ලක් වුණා. කෙසේ නමුත් මේ විදිහට චන්දිමාල්ට බැනපු හැමෝටම චන්දිමාල් කතාවක් කර සිටියා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *