Hits

දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මයික්ගේ අලුත් බබා බලන්න කට්ටිය තැගිත් අරන් ගියපු හැටි

මේ වෙනකොට ලංකාවේ දැනට විකාශය වන ටෙලිනාට්‍ය අතරින් ජනප්‍රියම ටෙලිනාට්‍යක් තමයි දෙවැනි ඉනිම කියන්නේ ඉතින් මේ ටෙලිනාට්‍ය බලන කා අතරත් ජනප්‍රිය චරිතයක් ලෙස ඉන්න කෙනෙක් තමයි මයික් කියන්නේ

අපි ඉතින් මයික් කිව්වට මෙයාගේ ඇත්තම නම තමයි දෙනුවන් සේනාධි කියන්නේ. ඉතින් පසුගියදා දෙනුවන්ගේ කැදැල්ලට අලුත් අමුත්තෙක් ආව ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *