Hits

පියුමිගෙන් විශ්වට රෙදි ගැලවෙන පිළිතුරක් විශ්වගෙනුත් පියුමිට රෙදි ගැලවෙන කතාවක්

පසුගියදා ලංකාවම කතා කරපු ආන්දෝලනාත්මක පුවතක් තමයි ලංකාවේ ඉහල නමක් දිනාගෙන සිටින ඇඳුම් නිර්මාණ , රූපලාවන්‍ය, හැඩ ගැන්වීම ක්ෂේත්‍රයේ තරුවක් වන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය කෝටි දෙකහමාරකට අධුක මුදලක් වැය කරමින් ගත්ත මේ සුපිරි උපන්දින පාටිය ගැන හොඳ මෙන්ම විවේචනද දැඩි ලෙස එල්ල වුණා.

මේ අතර ජනප්‍රිය නිවෙදකයකු සහ රංගනශිල්පීනියක් වන විශ්ව ලංකා විසින් Share කරපු පෝස්ට් එකක් මේ වෙනකොට දුරදිග ගොස් ගැටුමක් බවට පත්වී තිබෙනවා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *