Hits

දරුවා බෝනික්කා ගන්න හඬපු හද කම්පා කරවන සංවේදී හේතුව මෙන්න – පුලුවන්නම් අඬන්නේ නැතුව බලන්න

අපි එදිනෙදා දකින දේවල් අනුව ඇහෙන දේවල් අනුව ඇතැම් විට හදිසියේම ගන්නා තීරණ නිසා සමහර වෙලාවට තවත් ජිවිත කිහිපයකම ඉරණම තීරණ වෙන අවස්ථා අපි අනන්තවත් අහලා දැකල තියනවා. ඉතින් අද අපි මේ ඔයාලට කියන්න සුදානම් වෙන්නෙත් එහම කතාවක් ගැන තමයි

දවසක් පොඩි දරුවෙක් වෙලදසැලක බෝනික්කෙක් ගන්න මුදල් මදිවී හඬමින් සිටින අයුරු ඔහුට දැකගන්නට ලැබුණා.ඔහු ඉදිරිපත්වී එම බෝනික්කා ඒ දරුවට අරගෙන දුන්නත් පසුදා පත්තරේ ඒ දරුවා බෝනික්කා ගත් ඇත්තම හේතුව හරියටම දැනගෙන අධික කම්පනයට පත්වෙනවා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *