Hits

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආපු අමායා දාපු ඩාන්ස් එක මෙන්න

චන්දිමාල්ගේ උපන්දින සාදයට ලංකාවේ ජනප්‍රිය නළු නිලියන් රැසක් සහභාගි වී තිබුණා මෙම උපන්දින සාදය පැවැත්වුනේ රාජකීය විදිහට කිව්වොත් නිවැරදියි කෙසේවෙතත් මෙම පාටියට ආපු නළු නිළියන් නර්තනයන් මගින් සාදය හැඩ කර තිබුණා

ඉතින් අපි ඔයාලට බලන්න අරගෙන ආවේ ජනප්‍රිය නිළියක් වන අමායා අධිකාරි එහිදී නටපු නර්තනයක වීඩියෝවක් ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *