WooW

සුපිරි ක්‍රිකට් ක්‍රිඩක උපුල් තරංග ක්‍රීඩා ලෝලියෙක්ට ජීවිතේට අමතක නොවන මතකයක් දුන්න හැටි

උපුල් තරංග කියන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයන් අතරින් කෙනෙක් බව හැමෝම දන්නා කරුණක්. ඔහු ලංකාවට ලබා දුන්නු ජයග්‍රහණ රැසක් තිබෙනවා.අද අපි කියන්න යන්නේ උපුල් තරංගගේ තියෙන නිහතමානීකම ගැන තමයි.

ඔහු ක්‍රීඩා ලෝලියෙකුට ලබා දුන්නු පොරොන්දුවක් ඉටු කරපු හැටි බලන්නකෝ එහෙනම් කට්ටියම ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *