කිසිම දවසක මේ කෑම ශීතකරණයේ තියන්න එපා ඔබේ ජීවිතය අනතුරේ

තාක්ෂණයේ දියුණුවත් සමගින් අපිට එදිනෙදා වැඩ සියල්ල පහසුවෙන් හා ඉක්මනින් කර ගැනීමට විවිධ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර වෙළද පොළට පැමිණ තිබෙන අතර ඒ දේවල් මිළදී ගැනීමටද මිනිසුන් අතර තරගකාරීත්වයක් ගොඩ නැගී තිබෙනවා ලෝකයේ සෑම නිවසකම වගේ මේවන විට අනිවාර්‍යයෙන්ම ශීතකරණයක් තිබෙන අතර අපි හැමෝම වගේ ආහාරයට ගන්නා ආහාර පාන වර්ග ශීතකරණයේ තබා ආහාරයට ගැනීමට පුරුදු වී සිටිනවා

ගොඩාක් දුරට මෙලෙස ශීත කරණයේ තබන ආහාර ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ සමහර වෙලාවට අපේ තිබෙන කාර්‍යබහුලත්වය නිසාවෙන් ඒ ගැන සොයා බැලීමට කාලයක් වෙන්කර ගැනීමට නොහැකියි

ඉතින් අපි ඔබට කියන්න යන්නේ ශීතකරණය තුළ කිසිම දවසක නොතිබිය යුතු ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ ආහාර වර්ග ශීතකරණය තුළ තබා ආහාරයට ගැනීම තුළින් ඔබේ ජීවිතය පවා අනතුරේ දැමිය හැකි අතර ඔබ ජීවිත කාලය පුරාම රෝගියෙකු බවට පත් කරනු ලබනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *