උතුම් මව් පදවියට නිගරු කරමින් තම දරුවන් තිදෙනාට මවක් කරපු පාපතර වැඩේ

මව් පදවිය යනු කාන්තාවකට ලෙහෙසියෙන් හමු නොවනා උතුම් පදවියක් ලොකයේ ගොඩක් කාන්තාවන් මව් පදවිය ලබා ගැනීමට නොහැකිව ජීවිත කාලය පුරාම හඩා වැලෙපෙමින් ජීවත් වෙන අතර උතුම් මව් පදවිය ලැබිම හේතුවෙන් ජිවිත කාලයම සතුටෙන් ගත කරන මව් වරුන් අපට මේ සමාජයේ හමුවෙනවා ඒ වගේම එම උතුම් මව් පදවියට නිගා කරන මව්වරුන් ගැන අවාසනාවන්ත පුවත් අපට කාලයෙන් කාලයට අසන්නට ලැබෙනවා

කාන්තාවක් මවක් බවට පත් කරමින් කලාතුරකින් ලැබෙන මේ උතුම් මව් පදවියට නිගා කරන මවක් සම්බන්ධයෙන් මුලතිව් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා ඒ මවට විරුද්ධව දරුවන් තිදෙනා විසින් කරනු ලැබූ පැමිණිල්ලක් වූ අතර එම පැමිණිල්ලෙන් දරුවන් තිදෙනා කියා සිටියේ මෙම මව විසින් දරුවන් තිදෙනා කුසගින්නේ තබා තමන්ට අවශ්‍ය ආහාර පමණක් සපයා ගන්නා බවටයි

පොලීසියට ලැබුණු ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් විශාල කතා බහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිව තිබුණා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *