මැස්සන්ගෙන් ඇතිවන කරදරවලින් මිදීමට හැකි සාර්ථක ක්‍රම කිහිපයක් මෙන්න

එදිනෙදා ජීවිතයේදී අපට හමුවන කරදරකාරී කෘමීන් පිරිසක් තමයි මැස්සන් හා මදුරුවන් කියන්නේ නිවෙස් තුළ බහුලව දක්නට ලැබෙන කරදරකාරී මැස්සන්ගෙන් බේරීම සදහා අපි විවිධ වර්ගයේ උපක්‍රම අපි භාවිතා කරනවා නමුත් මොන තරම් උත්සහයක් දැරුවත් අපිට මේ මැසි කරදරයෙන් බේරීමටනම් නොහැකියි

මදුරුවන් විසින් මින්සුන් හට ලෙඩ බෝ කරන අතර ඊටත් වඩා භයානක රෝග බෝ කිරීමට මැස්සන් හට හැකියාවක් ඇති බව සියලු දෙනාම දැන සිටින කරුණක් ඉතින් අපි ඔබට කියන්න යන්නේ මේ කරදරකාරී මැස්සන්ගෙන් බේරීම සදහා කළ හැකි සරල ක්‍රමවේදයන් කිහිපයක් ගැනයි

මේවන විටත් මැසි මදුරුවන් වැනි සතුන් පළවාහැරීමට කෘමිනාසක වැනි විශ සහිත දේවල් වෙළද පොළේ තිබුණත් ඒ දේවල් මිනිස් ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පවසා සිටින්නේ කෙසේවෙතත් අපි අද ඔබට කියන්න යන්නේ මිනිස් ශරීරයට අහිතකර නොවන ආකාරයට මැසි මදුරුවන්ගෙන් ඇතිවන කරදර කාරී තත්වයෙන් මිදීමට හැකි සාර්ථක ක්‍රම කිහිපයක් ගැනයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *