මේ නයා කිසිම දවසක සතුන්ව අල්ලාගෙන කන්නේ නෑ විහාරස්ථානයක හැදී වැඩෙන නාගයාගේ විශ්මිත කතාව

ඉතිහාසයේ පටන් අපට නාගයන් ගැන කියවෙන විශ්මිත කතාවන් අසන්නට ලැබෙනවා බුදුන් වහන්සේ සත්සතිය ගත කරන අවස්ථාවේ හයවෙනි සතියේදී ඇද හැලුණු අධික වර්ෂාවෙන් කිසිදු හානියක් සිදු නොවන ලෙස ආරක්ෂා කර ගැනීමට මුජලින්ද නාග රාජයා කටයුතු කර සිටියා නාගයා කියන සත්වයාගෙන් කිසිවෙකුටත් හානියක් නොවන අතර මිනිසුන් විසින් කරනු ලබන හිරිහැර නිසාවෙන් ඔවුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සදහා මිනිසුන් හට දෂ්ඨ කිරීමේ සිදුවීම් අපට අසන්නට ලැබී තිබෙනවා

කෙසේවෙතත් අපි ඔබට කියන්න යන්නේ නාගයෙකු සම්බන්ධ අරුම පුදුම කතාවකුයි ඒ පන්සල් භූමියක සිටින නාගයෙකු පිළිබදව වන අතර මෙම සිදුවීම අපට වාර්තා වන්නේ වැලි ඔය නික වැව දකුණත් ශ්‍රී ධර්ම වර්ධනාරාම විහාරස්ථානයෙනුයි

එම විහාරස්ථානයේ වැඩ වාසය කරන කෝකිලාවේ පියරතනාලංකාර ස්වාමින් වහන්සේ සමග ඉතා සමීපව හැසිරෙන නාගයෙකු ගැන අරුම පුදුම කතාවක් අපට අසන්නට ලැබුණා ඒ පිළිබද සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *