හදිසියේම විවාහ වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පළමුවරට සිය බිරිඳ ගැන මාධ්‍යට හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරුවන් අතර සිටින සුපිරි පිතිකරුවෙකු තමයි ධනංජය සිල්වා කියන්නේ කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ඉක්මණින්ම ලකුණු රැස් කරන ක්‍රීඩකයෙකු හැටියට ඔහු පසුගිය කාලය පුරාවටම කැපී පෙනෙන දස්කම් පෙන්වා සිටියා ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තරගාවලියන් අතරින් තරග රැසකම සුපිරි දක්ෂතාවක් පෙන්වීමටද ධනංජය සිල්වාට හැකියාව ලැබුණා

ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස පොඩි කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගැනීමට ධනංජය සිල්වාට හැකියාව ලැබුණු අතර මේවන විටත් ඔහු වටා විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක් රොක්ව සිටිනවා ඉතින් අපි ඔබට කියන්න යන්නේ ක්‍රීඩා ලෝලීන් රැසකගේ කතාබහට ලක්වුණු ධනංජය සිල්වාගේ විවාහය ගැන බොහෝමයක් දෙනා නොදැන සිටි කතාවකුයි

ධනංජයගේ විවාහයත් සමගින් බොහෝදෙනා පවසා සිටියේ එය හදීසියේම ගන්නා ලද විවාහයක් බවයි කෙසේවෙතත් හැමෝගේම කතා බහට ලක්වුණු මෙම විවාහයේ ඇති වැදගත්කම ගැන ධනංජය සිල්වා විසින් මාධයට කරුණු ඉදිරිපත් කර සිටියේ මෙලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *