කිසිවෙකුට වෙඩ් නොවදින බලපිටියේ කප්පින වලව්වේ තිබෙන විශ්මිත බලය

අතීතයේ මෙරට තිබුණු වළව් පිළිබඳව විවිධ වර්ගයේ කට කතාවන් අපට අහන්න ලැබෙනවා බොහෝ දුරට පැරණි වළව් අලලා වර්තමානයේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රුගත කිරිම් සිදු කරනු ලබනවා කටුනායක ගුවන් තොටුපොළ ඉදිකිරීමට අක්කර දහසක් සහ කොළඹ ආණන්ද විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරිමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්දයක් රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවු හිමිකරුවන් සිටින වලව්වක් ගැන අපට අසන්නට ලැබුණා

මිනිසුන් අතර විශාල කතා බහක් ඇති කර තිබෙන කිසිවකුටත් වෙඩි නොවදින වලව්වක් ගැනයි අපි ඔබට කියන්න යන්නේ බලපිටිය ප්‍රදේශයේ ඉතාමත් ප්‍රසිද්ධ බලපිටියේ කප්පිත වළව්ව නමින් හදුන්වනු ලබන මෙම වළව්වේ කිසිවකුත් නොදැන සිටින පුදුම සහගත අභිරසක් පවතින බවයි

බොහෝමයක් දෙනා පවසා සිටියේ හැමෝම වගේ කතාබහ කරන මෙම වලව්වේ වෙඩි නොවදින පුදුම සහගත බලයක් ඇති බවයි අපට දැනගන්නට ලැබුණේ මෙම වලව්ව පිළිබදව සැගව තිබෙන අභිරහස ඇතුළත් සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න මිතුරන්ටත් බලන්න හෙයාර් කරන්න අමතක කරන්නත් එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *